Hadahan Guru Porondam
Jothida Hadahan Guru

පොරොන්දම්

සාර්ථක විවාහ දිවියකට නිවැරදි පොරොන්දම් විග්‍රහය

පිරිමි ළමයාගේ විස්තර

ගැහැණු ළමයාගේ විස්තර

Phone

ඇනවුම් වාර්තාව

පොරොන්දම්950 LKR

අප ඔබ දෙපළගේ විවාහ ගැළපීම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙනු ඇත

Line Break Image
Jothida Hadahan Guru Prondam Image
විසි පොරොන්දම් පරික්ෂාව
විවාහයට බලපාන ඉතා වැදගත් පොරොන්දම් පරික්ෂාවට ලක් කරයි.
දෝෂ පරික්ෂාව
ඔබ දෙපළගේ ලග්නයන්ට අදාළ දෝෂ පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරයි.
පාප ග්‍රහයන් පරික්ෂාව
ඔබ දෙපළගේ හඳහන් සඳහා පාප ග්‍රහ දෝෂ ඇත්දැයි පරික්ෂා කරයි.
දශා සන්ධි පරික්ෂාව
දශා ගෙවන අකාරය අනුව ඔබ දෙපළගේ ඉදිරි කාලයේ ගැලපීම පරික්ෂාව.

විවාහය සහ පොරොන්දම්

Line Break Image

විවාහය යනු වෙනස් පවුල් පසුබිම් වලින් පැමිණි, විවිධ චරිත ලක්ෂණ සහ අදහස් දරන පුද්ගලයින් දෙදෙනෙකු ශාරීරික, මානසික හා සමාජීය වශයෙන් එක්ව, නව පවුල් ඒකකයක් ආරම්භ කිරීමයි. මෙය ජීවිතයේ දෙවන උපත ලෙස සැලකේ. සාම්ප්‍රදායිකව, විවාහ බොහෝවිට සිදුවූයේ දෙපාර්ශවයේ එකඟතාවය මත පදනම්ව යෝජිත විවාහ ලෙසිනි. කෙසේ වෙතත්, ප්‍රේමය මුල්කරගත් විවාහ තුළින් ජාතිය, ආගම, කුලය, ධනය, තරාතිරම සහ බලය යන සීමාවන් පසුකර යාමද දක්නට ලැබේ.

සාම්ප්‍රදායිකව, මනමාල පාර්ශවයෙන් මනමාලිය නැරඹීමට ගොස්, දෙමාපියන්ගේ අනුමැතිය ලබාගෙන, අදාළ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරමින් විවාහ කටයුතු සිදු කෙරේ. මෙවැනි විවාහ තුළින් අනාගත පරපුර සඳහා නව දරු පරම්පරාවක් බිහිවීම ස්වභාවික ක්‍රියාවලියකි. විවාහයේ එක් අරමුණක් වන්නේ කායික සැප විඳීම වුවද, ඊට වඩා වැදගත් වන්නේ නව පරපුරක් බිහිකිරීමයි. තරුණ තරුණියන්ට කායික හා මානසික තෘප්තියක් ලබාදීම සහ යහගුණ පිරි සමාජයක් ගොඩනැගීම විවාහයේ ප්‍රධාන අරමුණ ලෙස හඳහන් ගුරු ජ්‍යොතිෂ සේවාව විසින් අවධාරණය කෙරේ.

පොරොන්දම් ගැලපීම පමණක් සලකා විවාහයක් නොකර සිටීම හෝ වෙන්වීම නුසුදුසුය.

අසුභ ඵල මඟහැරවීමට ජ්‍යොතිෂයේ විවිධ පිළියම් හා වත්පිළිවෙත් ඇත

සමහර විවාහ පොරොන්දම් නොබලා සාර්ථක වන්නේ ඔවුන්ගේ පොරොන්දම් නොදැනුවත්වම ගැළපී ඇති නිසාය.

    WhatsApp

    +94 70 402 7842

    Facebook

    Hadahan Guru

    Email

    info.hadahanguru@gmail.com