Jothida Hadahan Guru

හඳහන් ගුරු වෙත සාදරයෙන් පිළිගනිමු

ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා විශ්වසනීය ජ්‍යොතිෂ්‍ය උපදේශන සේවාව

Lagna මේශ | Aries | மேஷம் | Hadahan Guru
Lagna වෘශඹ | Taurus | ரிஷபம் | Hadahan Guru
Lagna මිතුන | Gemini | மிதுனராசி | Hadahan Guru
Lagna කටක | Cancer | கடகம் | Hadahan Guru
Lagna සිංහ | Leo | சிம்மம் | Hadahan Guru
Lagna කන්‍යා | Virgo | கன்னி | Hadahan Guru
Lagna තුලා | Libra | துலாம் | Hadahan Guru
Lagna වෘශ්චික | Scorpio | விருச்சிகம் | Hadahan Guru
Lagna ධනු | Sagittarius | தனுசு | Hadahan Guru
Lagna මකර | Capricorn | மகரம் | Hadahan Guru
Lagna කුම්බ | Aquarius | கும்பம் | Hadahan Guru
Lagna මීන | Pisces | மீனம் | Hadahan Guru
Lagna මේශ | Aries | மேஷம் | Hadahan Guru
Lagna වෘශඹ | Taurus | ரிஷபம் | Hadahan Guru
Lagna මිතුන | Gemini | மிதுனராசி | Hadahan Guru
Lagna කටක | Cancer | கடகம் | Hadahan Guru
Lagna සිංහ | Leo | சிம்மம் | Hadahan Guru
Lagna කන්‍යා | Virgo | கன்னி | Hadahan Guru
Lagna තුලා | Libra | துலாம் | Hadahan Guru
Lagna වෘශ්චික | Scorpio | விருச்சிகம் | Hadahan Guru
Lagna ධනු | Sagittarius | தனுசு | Hadahan Guru
Lagna මකර | Capricorn | மகரம் | Hadahan Guru
Lagna කුම්බ | Aquarius | கும்பம் | Hadahan Guru
Lagna මීන | Pisces | மீனம் | Hadahan Guru

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජ්‍යොතිෂ්‍ය සේවා සපයන්නා වන හඳහන් ගුරු මගින් ඔබගේ කේන්දර පත්‍රය, පොරොන්දම්, ලග්න විග්‍රහය සහ කුණ්ඩලිනි පුරෝකථන සඳහා විශේෂඥ උපදේශන සේවා සපයනු ලැබේ.

අපගේ ප්‍රධාන සේවාවන්:

1. කේන්දර පත්‍ර සැකසීම සහ විග්‍රහය

හෝරා ශාස්ත්‍රය අනුව සකස් කරන කේන්ද්‍ර කුණ්ඩලිය මගින් ඔබගේ ජීවිත රටාව, වාසනාව සහ අනාගතය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ලබාදෙයි. මෙහිදී නවග්‍රහයින්ගේ පිහිටීම, ග්‍රහ යෝග, ග්‍රහ දෘෂ්ටි, රාශි චක්‍රයේ ද්වාදස භාව සහ දසා-අන්තර්දසා පලාපල විස්තරාත්මකව විග්‍රහ කෙරේ.

2. පොරොන්දම් ගැලපීම

විවාහ ජීවිතයේ සාර්ථකත්වය සඳහා වන පොරොන්දම් ගැලපීම් සේවාව. මෙහිදී:

3. ලග්න පලාපල විග්‍රහය

ඔබගේ උපන් ලග්නය අනුව:

4. කුණ්ඩලිනි පුරෝකථන සහ විශ්ලේෂණ

5. සුබ නැකත් සහ මුහුර්ත

අපගේ විශේෂිත සේවා ලක්ෂණ:

hadahan guru kendara background

ජ්‍යොතිෂ විද්‍යාව

ජ්‍යොතිෂ විද්‍යාව යනු බටහිර සහ නැගෙනහිර සංස්කෘතීන් පිළිබඳ විශාල බලපෑමක් ඇති කළ සුවිශාල විෂයයක් වේ. ලෝකයේ තාරකා විද්‍යාව බිහිවීමට පෙරත්, වසර 5000කට අධික ඓතිහාසික පසුබිමක් ඇති පැරණිතම වෛදික ශාස්ත්‍රයකි. බුදුරජාණන් වහන්සේ වසර 2600කට පෙර "තව්තිසා" දෙව්ලොව සිට "සිද්ධාර්ථ" කුමරු ලෙස මෙලොව මනුෂ්‍ය උපත සඳහා පස්මහ බැලුම් බැලූ බවත්, උපන් දිනය, වේලාව, ස්ථානය, කුලය සහ මව පවා තීරණය කළ බවත් සඳහන් වේ.

ඉස්ලාමයේ නව සඳ බැලීමේ ක්‍රමය, කතෝලික ධර්මයේ ජ්‍යෝතිර් විද්‍යානුකූල අවස්ථා මෙන්ම, ගතකල ජ්‍යෝතිෂශාස්ත්‍රය විවිධ අරමුණු සඳහා භාවිතා වූයේ ඉතිහාසයේ දී මිනිසුන් විවිධාකාරයෙන් ය. ජ්‍යෝතිෂ්‍යඥයන් සහ සෘෂිවරුන් විසින් ලොවට දායාද කළ දැනුමෙන් අදටත් පිරිසක් ප්‍රයෝජනයට පත් වේ. කෙසේ වෙතත්, මෑත ඉතිහාසයේදී, ආකාශ වස්තූන්ගේ චලනයන් අතර සහසම්බන්ධතා විද්‍යාත්මක ලෙස තේරුම් ගැනීමේ හැකියාව මිනිසාට ඇතිවිය.

සඳ සහ සූර්යයා, දින දර්ශන තීරණය කරන මූලික සාධක වන අතර, තාරකා සිතියම් නාවිකයන්ට සහ සංචාරකයින්ට මඟ පෙන්වීමට භාවිතා විය. නූතන තාරකා විද්‍යාවද විවිධ අරමුණු සඳහා මිනිසාට උපකාරී වේ.

ජ්‍යෝතිෂ්‍යයට අනුව, ලග්නය, නවාංශය, නැකත, යෝගය, කරණය, සහ ග්‍රහ පිහිටීම් මගින් පුද්ගලයකුගේ අතීතය, වර්තමානය, සහ අනාගතය පිළිබඳ විශ්ලේෂණයක් කරයි. එම දැනුම, වසර 2600කට පෙරත්, මිනිසුන් භාවිතා කළ මෙවලම් අතරේ අති විශේෂිත විය.

කේන්දරය

ශ්‍රී ලංකාවේ පැරණි සිංහල ජ්‍යොතිෂ විද්‍යාව සහ බුදු දහම අනුව, "කේන්දර පත්‍රය" හෙවත් "ජන්ම කුණ්ඩලිය" යන වචනය "කේ", "අන්", "දර" යන පද තුනකින් සමන්විත වේ. සිංහල භාෂා විශ්ලේෂණයට අනුව "කේ" යනු ක්ෂය වන හෙවත් පහත් දේ යන අරුත දරයි. පැරණි සිංහල භාෂාවේ "කේවල් කරනවා" යන යෙදුම අදටත් භාවිතා වේ. "අන්" යනු ආහාර යන අර්ථය ගනී. "දර" යනු දරාගැනීම හෙවත් රැගෙන යාමයි.

භාරතීය හා ශ්‍රී ලාංකීය ජ්‍යොතිෂ විද්‍යාවේ "හඳහන" යන්නෙහිද ඇත්තේ සමාන අර්ථයකි. "හඳ" යනු හා-අඳ යන පද දෙකේ එකතුවයි, එනම් අඳ බවින් හා වීමයි. "හන" යනු විනාශයයි. එබැවින් හඳහන යනු අඳ බවින් හා වීමෙන් සිදුවන විනාශය පෙන්වන සටහනයි. ප්‍රඥාවෙන් තොර වීම නිසා ලෝභාදී අකුසල් නොපෙනී යාම මෙම විනාශයට හේතුවයි.

කේන්ද්‍ර ශාස්ත්‍රය සහ හෝරා විද්‍යාව අනුව "කේන්දර පත්‍රය" හෙවත් "ජන්ම කුණ්ඩලිය" මගින් මිනිසෙකුගේ ජීවිත රටාව, වාසනාව සහ අනාගත සිදුවීම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකිය.

රාශි චක්‍රයේ ද්වාදස භාව (බාරහ ගෙවල්) අනුව, ගුරු, සිකුරු, කුජ, රවි, චන්ද්‍ර, බුධ, ශනි, රාහු සහ කේතු යන නවග්‍රහයින්ගේ පිහිටීම මත පුද්ගලයෙකුගේ ජීවිතයේ විවිධ අංශ තීරණය වේ. මෙහිදී උච්ච, නීච, මිත්‍ර, සතුරු, සම ග්‍රහ ස්ථාන සහ ග්‍රහ දෘෂ්ටි වැදගත් වේ.

ලග්න කුණ්ඩලිය තුල මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ සහ මීන යන රාශි ද්වාදශකය ඇත. මෙම රාශි ද්වාදශකය අනුව ලග්නය, ධන, සහෝදර, මාතෘ, පුත්‍ර, රෝග, කලත්‍ර, මරණ, භාග්‍ය, කර්ම, ලාභ සහ ව්‍යය යන භාවයන් පිහිටයි.

දසා-අන්තර්දසා ක්‍රමය මගින් විවිධ කාල පරිච්ඡේදවල පලාපල හඳුනාගත හැකිය. විමශෝත්තරී මහා දසා ක්‍රමය අනුව කේතු, ශුක්‍ර, රවි, චන්ද්‍ර, කුජ, රාහු, ගුරු, ශනි සහ බුධ දසාවන් පිළිවෙලින් වසර 7, 20, 6, 10, 7, 18, 16, 19 සහ 17 බැගින් ක්‍රියාත්මක වේ.

ග්‍රහ යෝග, ග්‍රහ දෘෂ්ටි සහ නවාංශක කුණ්ඩලිය මගින් පුද්ගලයෙකුගේ විවාහය, රැකියාව, ධනය, අධ්‍යාපනය, දරුවන්, සෞඛ්‍යය ආදී කරුණු පිළිබඳ විස්තරාත්මක තොරතුරු ලබාගත හැකිය. අශුභ ග්‍රහ යෝග, කාලසර්ප යෝග, පිතෘ දෝෂ, කුජ දෝෂ වැනි අහිතකර තත්වයන් සඳහා ග්‍රහ ශාන්ති, යන්ත්‍ර, මන්ත්‍ර, රත්න ධාරණය වැනි පිළියම් යෙදිය හැකිය.

නැකත්, රාහු කාලය, ගුරු කාලය, යම කාලය වැනි සුබ-අසුබ වේලාවන් සැලකීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. විශේෂයෙන් විවාහ, ගෘහ ප්‍රවේශ, ව්‍යාපාර ආරම්භය, ගමන් බිමන් වැනි වැදගත් කටයුතු සඳහා සුබ නැකත් සහ සුබ වේලාවන් තෝරාගැනීම වැදගත් වේ.

ග්‍රහ ගෝචර චලනය, කේන්ද්‍ර ස්ථාන, ත්‍රිකෝණ ස්ථාන, උපචය ස්ථාන සහ ආධි පති දර්ශනය මගින් ද මිනිසෙකුගේ සුබ-අසුබ කාල වකවානු හඳුනාගත හැකිය. පංච මහා පුරුෂ යෝග, රාජ යෝග, ධන යෝග, විද්‍යා යෝග වැනි ශුභ ග්‍රහ යෝග සහිත පුද්ගලයින් ජීවිතයේ සාර්ථකත්වය ලබති.

භාරතීය හෝරා ශාස්ත්‍රයට අමතරව පාශ්චාත්‍ය ජ්‍යොතිෂ විද්‍යාව, චීන ජ්‍යොතිෂය සහ නක්ෂත්‍ර ජ්‍යොතිෂය වැනි ක්‍රම මගින් ද ජීවිතයේ සුබ-අසුබ බලාගත හැකිය. මෙම සියලු ක්‍රම අතර හෝරා ශාස්ත්‍රය වඩාත් විද්‍යාත්මක සහ නිවැරදි ක්‍රමවේදයක් ලෙස පිළිගැනේ.

hadahan guru prondam background

විවාහය සහ පොරොන්දම් ගැලපීම

විවාහය යනු ජීවන ගමනේ දෙවැනි උපත ලෙස හැඳින්වෙන අතර එය පවුල් ඒකක දෙකක ජීවත් වූ අසමාන ගතිගුණ සහ අදහස් ඇති දෙදෙනෙක් කායික, මානසික හා සාමාජීය වශයෙන් එක්තැන් වී එක් පවුලක් ලෙස ජීවිතය ඇරඹීමයි. බොහෝ විට ආවාහ විවාහ කටයුතු සිදු කෙරෙන්නේ දෙපාර්ශ්වයේ කැමැත්ත මත යෝජිත විවාහයන් ලෙසිනි. කෙසේ වුවද, ආලය මුල් කරගෙන ජාති භේද, ආගම් භේද, කුල භේද, ධනය, මාන්නය හා බලය පරයා විවාහ වන අවස්ථා ද දක්නට ලැබේ.

ශ්‍රී ලාංකික සමාජයේ බොහෝ දෙනා විවාහයකදී හෝ ආදර සම්බන්ධතාවයකදී ජ්‍යොතීෂය අනුව තම හඳහන කොපමණ ප්‍රතිශතයකට අනෙකා හා ගැලපී ඇත්දැයි කල්තියා දැන ගැනීමට විශේෂ උනන්දුවක් දක්වයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ වර්තමාන සමාජයේ නිතර දකින්නට හා අසන්නට ලැබෙන විවාහ හා සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයන්ය. මෙම තත්ත්වය නිවැරදිව හඳුනාගැනීම සඳහා ලෝකයේ ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ ජ්‍යොතීෂය විද්‍යාවයි.

විසි පොරොන්දම් පරීක්ෂාව යනු සමස්ත විවාහ සීහුම් පරීක්ෂාවේ එක් ප්‍රධාන සාධකයකි. මෙය ජ්‍යොතීෂය ඇති අති දුෂ්කරම කාර්යයක් ලෙස සැලකේ. ස්ත්‍රී හා පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් ගැලපීමේ ප්‍රතිශතය සතුටුදායක වන තරමට දෙදෙනාගේ ආදරය සහ ජීවිතයේ සාර්ථකත්වය ඉහළ යන අතර සිය විවාහ දිවිය ද අසාර්ථක නොවී ජීවිතාන්තය දක්වාම දෙදෙනාට විශ්වාසයෙන් ගත කළ හැකි වේ.

නැකැත් පොරොන්දම හෙවත් නක්ෂත්‍ර සීහුම සැප සම්පත්, ධනය, බලය, කීර්තිය හා පවුලේ සමගියට ප්‍රධාන වශයෙන් බලපායි. ගණ පොරොන්දම ගැන සලකා බැලීමේදී ස්ත්‍රී පුරුෂ දෙදෙනා එකම ගණයකට අයත් වීම ඉතා ශුභදායක වන අතර එමඟින් ප්‍රීතිය, සතුට, සාමය හා ධනය උදා වේ. යෝනි පොරොන්දම ගැලපීම කායික සතුට සහ ලිංගික සම්බන්ධතා සාර්ථකත්වයට බලපායි.

වෘක්ෂ පොරොන්දම දරු සම්පත, කායික ශක්තිය සහ ධාතු ශක්තිය පිළිබඳව තොරතුරු හෙළි කරයි. දෙදෙනාම කිරි වෘක්ෂ වීම දරු සම්පත් ලැබීමටත්, හර වෘක්ෂ වීම දරු ඵල සම්බන්ධ දුෂ්කරතා ඇතිවීමටත් හේතු වේ. මීට අමතරව, ශනි මංගල, රවි ශුක්‍ර, කුජ භෞම දෝෂය, කඩ හංදි මාරක දෝෂය, පාපාංශ ගණනය, විෂ කන්යා දෝෂය වැනි විශේෂිත දෝෂ පරීක්ෂාවන් ද සිදු කළ හැකිය.

ජ්‍යොතීෂය විද්‍යාවට අනුව, නාඩි පොරොන්දම නහර ශක්තිය හා රුධිරගත ගැළපීම පිළිබඳව තොරතුරු සපයයි. දෙදෙනාම එකම නාඩි වීම සුභ නොවන අතර එය කාලීන රෝගවලට මෙන්ම දරු සම්බන්ධතා පිළිබඳ ගැටලුවලට ද හේතු විය හැකිය. රාශි පොරොන්දම සහ රාශි අධිපති පොරොන්දම ශුභ නම්, යෝනි පොරොන්දම නොගැළපුනත් එහි ඇතිවන අශුභ තත්ත්වය මඟ හැරිය හැකිය.

වර්තමානයේ ඇති නවීන තාක්ෂණික දියුණුව සමඟ, පොරොන්දම් ගැලපීමේ සේවා ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් වඩාත් පහසුවෙන් හා නිවැරදිව ලබා ගත හැකිය. මෙය තාජික ජ්‍යොතීෂය, නාඩි ජ්‍යොතීෂය, අෂ්ටක වර්ගය, අෂ්ඨ කූට පරීක්ෂාව සහ ජෛමිණි වැනි විකල්ප ක්‍රම ද ඇතුළත් විස්තීරණ විශ්ලේෂණයක් ලබා දෙයි.

කෙසේ නමුත්, පොරොන්දම් ගැන සැලකිලිමත් නොවී යහපත් විවාහ ජීවිත ගත කරන අය ද සමාජයේ සිටිති. මෙවැනි අවස්ථාවල දී, ඔවුන්ගේ පොරොන්දම් ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී බොහෝ විට ඒවා නොදැනුවත්වම ඉතා ප්‍රශස්ත මට්ටමකින් ගැලපී ඇති බව පෙනී යයි. මෙය පෙන්නුම් කරන්නේ සාර්ථක විවාහයක් සඳහා පොරොන්දම් ගැලපීම එක් සාධකයක් පමණක් බවයි.

hadahan guru background image

About Hadahan Guru

Hadahan guru Line Break Image

Experience the best astrology services in Sri Lanka with Hadahan Guru. We specialize in creating your horoscope chart, compatibility matching, birth chart analysis, and Kundlini predictions.

Our Main Services:

1. Horoscope Creation and Analysis

Receive a detailed analysis of your life patterns, fortune, and future predictions through personalized horoscope charts based on Vedic astrology principles. We examine planetary placements, house significations, aspects, and dasha predictions.

2. Marriage Compatibility Matching

Ensure a successful married life with our horoscope compatibility services, which include:

3. Lagna Predictions

Discover insights based on your Ascendant (Lagna):

4. Kundli Predictions and Analysis

5. Auspicious Dates and Muhurat ( Suba Nakath)

Special Features:

About Astrology

Astrology is one of the world's most ancient and fascinating sciences, deeply rooted in both eastern and western cultures. For over 5000 years, it has influenced civilizations, guiding them through life’s most profound questions. In Buddhism, astrology played a significant role 2600 years ago when the "Thavthisa" heaven determined the precise date, time, and place for the birth of the Buddha as Prince Siddhartha. Similarly, in Islam, the sighting of the new moon and in Catholicism, astrology is occasionally utilized in specific methods to derive insights.

Astrology examines the relationship between celestial bodies, such as the moon, sun, planets, and stars, and their influence on Earthly cycles and human lives. The moon and sun regulate calendars, while star maps have historically guided sailors and travelers. These celestial patterns reveal correlations that astrologers interpret to provide guidance and clarity.

Understanding Astrology and Horoscopes (Jyotish Shastra and Handahana)

Astrology goes beyond mere superstition; it logically interprets how planetary movements influence human lives, personality traits, and behaviors. Each planet has a distinct area of influence, impacting individuals both physically and emotionally. A horoscope is a detailed astrological chart calculated based on a person’s birth date, time, and location. It applies the study of stars, planets, and their orbits to reveal how these celestial factors shape a person’s nature and reactions.

While a horoscope may not predict specific events, it provides profound insights into an individual’s character and how they navigate life’s challenges. This timeless tool remains a popular resource for those seeking self-awareness and understanding of their zodiac sign's impact on their journey.

Marriage Compatibility and Horoscope Matching ( porondam galapima )

Marriage is one of life’s most significant commitments and can be a gamble if compatibility isn’t thoroughly assessed. In cultures like Sri Lanka and India, where arranged marriages are common, astrology plays a critical role in ensuring harmony between couples.

"Visi Porondam Galapima," or 20 types of horoscope compatibility, is a traditional method of matching the birth charts of prospective partners. By analyzing both male and female horoscopes, astrologers assess compatibility across multiple aspects, such as personality, health, longevity, and mutual understanding. This feasibility study is among the earliest known to humankind and helps reduce the risks of marital discord.

At Hadahan Guru, we offer comprehensive horoscope matching services to ensure a harmonious and prosperous married life. Our astrologers analyze the compatibility of prospective partners based on their birth charts, planetary positions, and astrological aspects. We provide detailed reports on Guna Milan, Mangal Dosha, Nakshatra Matching, Gan Dosha, Marriage Dosha, Dashkoot Matching, and Ashtakoot Matching to help you make informed decisions about your future.

Why Astrology Remains Relevant

Astrology continues to be a valuable tool for individuals worldwide, offering guidance in relationships, self-discovery, and decision-making. Whether exploring the alignment of zodiac signs, understanding horoscopes, or seeking compatibility insights, astrology bridges the ancient wisdom of celestial patterns with modern human experiences.

For accurate astrological consultations, free horoscope matching for marriage, and personalized zodiac predictions, explore trusted astrology resources online. Discover the profound insights astrology offers and unlock the secrets of your destiny.

hadahan guru background image

ஜோதிட சேவைகள் மற்றும் முன்மொழிவுகள்

Hadahan guru Line Break Image

இலங்கையில் சிறந்த ஜோதிட சேவைகளை அனுபவிக்க Hadahan Guru உங்கள் விருப்பமான சேவை. ஜாதகக் கட்டங்கள், திருமண இணக்கத்திறன், பிறந்த ஜாதகப் பற்றியல் மற்றும் குண்டலி முன்மொழிவுகளில் நாங்கள் நிபுணத்துவம் பெற்றோம்.

முக்கிய சேவைகள்:

1. ஜாதக உருவாக்கம் மற்றும் பகுப்பாய்வு

வேத ஜோதிடம் அடிப்படையில் தனிப்பயன் ஜாதகப் பட்டியல்கள் மூலம் உங்கள் வாழ்க்கை சுழற்சிகள், அதிர்ஷ்டம் மற்றும் எதிர்காலத்தைக் கூறும் விவரமான பகுப்பாய்வைப் பெறுங்கள். கிரக நிலைகள், வீட்டு அடையாளங்கள், திருவாதிரைப் பரிகணைகள் மற்றும் தசாபவிஷயங்களை நாங்கள் ஆராய்கிறோம்.

2. திருமண இணக்கத் திறனின் பகுப்பாய்வு

வெற்றிகரமான திருமண வாழ்க்கைக்காக எங்கள் ஜாதக இணக்க சேவைகளை பயன்படுத்துங்கள்:

3. லக்னம் முன்மொழிவுகள்

உங்கள் **லக்னம்** அடிப்படையில் தகவல்களை அறியவும்:

4. குண்டலி முன்மொழிவுகள் மற்றும் பகுப்பாய்வு

5. சுப முகூர்த்த தேதிகள்

சிறப்பு அம்சங்கள்:

ஜோதிடம் பற்றிய தகவல்

ஜோதிடம் என்பது பல்லாயிரம் ஆண்டுகள் பழமையான ஒரு சீரிய விஞ்ஞானமாகும். **வேத ஜோதிடம்** மற்றும் கிரக இயக்கங்களின் பழமையான அறிவு இன்னும் உலக மக்களின் வாழ்க்கை பாதைகளை வழிநடத்துகிறது.

ஜாதகம் மற்றும் குண்டலி

ஒரு ஜாதகம் (ஜனன குண்டலி) என்பது பிறந்த நேரத்தில் கிரகங்களின் நிலைகளை அடிப்படையாகக் கொண்டு ஒரு மனிதனின் வாழ்க்கை பாதையை பகுப்பாய்வு செய்யும் கருவியாகும். ராசி பட்டியல், தசா அமைப்புகள் மற்றும் கிரக யோகங்களைப் பயன்படுத்தி விவரமான முன்னறிவிப்பு முடிவுகளை வழங்குகிறது.

எங்கள் சேவைகள் முக்கிய நிகழ்ச்சிகளுக்கான ராகு காலம், நட்சத்திரம் ஆகியவற்றை உள்வாங்கி சுப முகூர்த்தத்தை ஆராய்கிறோம்.

    WhatsApp

    +94 70 402 7842

    Facebook

    Hadahan Guru

    Email

    info.hadahanguru@gmail.com